ඔන්න යාලුවනේ අද ගෙනාව නියම Software එකක් මේක නම් ගොඩක් වැදගත් මොකද කියල ඔයාලට දැන ගන්න පුලුවන් මෙක පාවිචි කරන කොට
මෙකෙන් හරිම පහසුයි සිංහල Type කරන්න. තව දෙයක් තමයි මේ Software එක ඔයාලගෙ computer එකේ ඕනෙම තැනක සිට සිංහල type කරන්න පුලුවන්.
අද කාලයේ පවතින ඕනෑම සිංහල font වර්ගයකින් realtime සිංහල අකුරු සිංග්රීසි අකාරයෙන් ඉතා පහසුවෙන් ලිවිය හැකි මෘදුකාංගයකි .මෙම මෘදුකාංගයේ නම "පැන්සල" නැතහොත් The Pencil වේ. මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයකි. සිංහල ලිවීම සඳහා මෙය භාවිතා කළහැක .
මෙහි ඇති වඩාත්ම සුවිශේෂී කරුණ වන්නේ මෙය Realtime වීමයි.
ඔබට ඉතිරිව ඇත්තේ සිංහල ටයිප් කිරීමට අවශ්ය ස්ථානයට ගොස් අවශ්ය වචනය සිංග්රීසි ආකාරයෙන් type කර එක් වරක් Space එක එබීම පමණි.
මෙම මෘදුකාංගය OFFICE හා UNICODE ලෙස ආකාර දෙකකින් භාවිතා කළ හැකි වේ.
Office Mode :
Office Modeඑක අප යොදා ගන්නේ MS Office ,Adobe photoshop,After effects,Open Office, ආදී බොහෝ මෘදුකාංග සඳහා සිංහල Type කිරීමටය.
Office Mode එකෙන් type කර පසුව ඔබට කැමති Font එකක් තෝරා දිය හැක.
UNICODE Mode:
බ්ලොග් වල ලිවීම, Face Book වල Comments දැමීමට සහ තවත් දේ සදහා UNICODE Mode භාවිතා කල හැක.
මෙම Software එකේ Settings වලට යාමට Software එක Right Click කරන්න. එමෙන්ම ඒ සමඟ එන help එක කියවීමෙන් ඔබට මේ පිළිබඳ තවත් දැනුම ලබා ගත හැකි වේ.
Software එක Download කර ගැනීමට පහල තිබෙන Link එක එන පිටුවෙ
ඔබගේ පරිගනකයට ගැලපෙන software එක Download කර ගන්න.

Windows 8/7 වල සුපිරියට වැඩ
Windows xp තියෙන අයට .net freamwork එක දැමීමට අවශ්ය වේ.
.net ඔනෙ අය comment කරන්න
යාලුවන්ටත් බලන්න |S|H|E|A|R|E| කරන්න.

හොදයි යාලුවනේ ඔයාල හැමෝම දන්නවනෙ සමහර වෙබ් සයිට් වලට ගිහාම තොර තෝංචියක් නැතිව පිටුව පුරාම එක එක ඇඩ්ස් පෙන්වනවනේ සමහර ඒව close කරන්න ගියාම වෙන වෙන පේජ් open වෙනවා . ඒක ගොඩක් කරදරයි වගේම නිකරුනේ Data නාස්ති වෙනව .සමහර වෙලාවට Malware බලපෑම් නිසත් අනවශ්‍ය විදිහට ඇඩ්ස් පෙන්වනවා .Facebook එකෙත් මේ විදිහට ඇඩ්ස් පෙන්වනවනේ . ඉතින් අද මම මේකට විසදුමක් දෙන්නම් .ගොඩක් අය දන්නව ඒත් මේ දන් නැති කස්ටියටයි . මේක Browser Addon එකක් adblock plus කියල . ගොඩක් අය බාවිතා කරන්නෙ Google Chrome & Mozilla Firefox නේ. එහෙනම්....

Google Chrome සදහා මෙතනින්  

Mozilla Firefox සදහා මෙතනින්  

පලමුව එන PAGE එකේ SKIP ADD CLICK කරන්න.

අදාල Add on එක install කරල Browser එක restart කරල බලන්න
එහෙනම් නැවත වටිනා පෝස්ටුවකින් හමුවෙමු.

යාලුවනේ මම මේ වගේ පොස්ට් දන්නේ හැමොම වෙනුවෙන්. එත් ගොඩාක් අය කියවලා යනවා විතරය්, ඔයාලට පුලුවන් LIKE 1K දලා මේ PAGE එක PROMOT කරන්න.
ඔයාලගෙන් ලැබෙන ප්‍රෙතිචාර මත තමය් ඉදිරියට ලිපි ලියන එක තිරනය වෙන්නෙ.
මෙම ලිපිය සම්බන්දව ගැටලු හො, වෙනත් යමක් ඇත්තම් COMMENT කරන්න.

www.facebook.com/pariganakawaddo
මේ පේජ් එකට ලය්ක් එකක් දාන්න අමතක කරන්න එපා. අනිත් යාලුවන්ටත් දැන ගන්න ෂේයා පරකුත් දන්න. ඉදිරියට ඔයාලට හොද පොස්ට් දන්නම් යාලුවනේ.

ඔයාලා ඉන්ටර්නෙට් එකෙන් සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරනවා නේද ? ඒත් ඒ සොෆ්ට්වෙයා හැම එකක් ම නොමිලේ දෙන ඒවා නෙවෙයි. ඒ නිසා අපිට ඒ සොෆ්ට්වෙයා ඇක්ටිව් කරන්න serial key ඕනෙ වෙනවා. ඒවා ඉතින් ගන්න සල්ලි එපැයි.

අන්න ඒ වෙලාවට ඕනෙ වෙන නියම ඇප් එකක් අපි ඔයාලට ගෙනාවා.මේකෙන් ඔය ඕනෙම සොෆ්ට්වෙයා එකකට නොමිලේ serial Numbers , Key පට් පට් ගාලා හොයා ගන්න පුලුවන්.
අවශ්‍යය වන්නේ සීරියල් නම්බර් එක අදාල සොෆ්ට්වෙයා එකේ නම Enter කිරිම පමණි.

අනිත් විශේෂම දේ තමයි මේක 2014 වර්ශන් එක ඒ නිසා සොෆ්ට්වෙයා ලක්ශයක පමණ සීරියල් නම්බර්ස් තියෙනවා වැඩේ කියන්නේ මේක ඉන්ස්ට්‍රෝල් කරන්න ඕනෙත් නෑ . ඇප් එකක් නිසා ඩබල් click කරලා open කරන්න පුලුවන්.
මේ LINK එක click කරන්න.
මෙතනින් ගන්න. ( 1 MB only )

පලමුව එන PAGE එකේ SKIP ADD CLICK කරන්න.

යාලුවනේ මම මේ වගේ පොස්ට් දන්නේ හැමොම වෙනුවෙන්. එත් ගොඩාක් අය කියවලා යනවා විතරය්, ඔයාලට පුලුවන් LIKE 1K දලා මේ PAGE එක PROMOT කරන්න.
ඔයාලගෙන් ලැබෙන ප්‍රෙතිචාර මත තමය් ඉදිරියට ලිපි ලියන එක තිරනය වෙන්නෙ.
මෙම ලිපිය සම්බන්දව ගැටලු හො, වෙනත් යමක් ඇත්තම් COMMENT කරන්න.

www.facebook.com/pariganakawaddo
මේ පේජ් එකට ලය්ක් එකක් දාන්න අමතක කරන්න එපා. අනිත් යාලුවන්ටත් දැන ගන්න ෂේයා පරකුත් දන්න. ඉදිරියට ඔයාලට හොද පොස්ට් දන්නම් යාලුවනේ..
ඉතින් අද මම ඔයාට පොඩි වැඩ කෑල්ලක් ගෙනාව මේක facebook වැඩ කෑල්ලක් මේක trusted. permision ඉල්ලන app එහෙම එන්නේ නෑ හික්ස් මතකනේ එක පාරක් ආව valentine spam එකකුත් මේ option එකනම් දෙන්නේ facebook එකෙන් facebook එක මේ ලගදිනේ 10 වෙනි aniversary එකත් සමරුවේ ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නේ ඔයාල facebook එකට ආපු දවසේ ඉදන් දාපු pictures සහ share කරපු එව්වා මෙව්වා ඔකොම පොඩි ෆිල්ම් එකක් විදිහට පෙන්නන link එකක් mark සහ Facebook ටීම් එකනේ හදල තියෙන්නේ.අපිට හදන්න කරන්න දෙයක් නැ ගිහින් බලාගෙන ඉන්න තියෙන්නේ ඒ හදපු එක share කරගන්නත් පුළුවන්.
https://www.facebook.com/lookback
ඔයාලගේ account එකට ලොග් වෙලා මේ ලින්ක් එකට යන එක විතරයි තියෙන්නේ ඔය උඩින් දාල තියෙන්නේ මගේ ෆිල්ම් එක හික්ස් එහෙනම් අපි මේ වගේ තව පොස්ට් එකකින් හමුවෙමු.

යාලුවනේ මම මේ වගේ පොස්ට් දන්නේ හැමොම වෙනුවෙන්. එත් ගොඩාක් අය කියවලා යනවා විතරය්, ඔයාලට පුලුවන් LIKE 1K දලා මේ PAGE එක PROMOT කරන්න.
ඔයාලගෙන් ලැබෙන ප්‍රෙතිචාර මත තමය් ඉදිරියට ලිපි ලියන එක තිරනය වෙන්නෙ.
මෙම ලිපිය සම්බන්දව ගැටලු හො, වෙනත් යමක් ඇත්තම් COMMENT කරන්න.

www.facebook.com/pariganakawaddo
මේ පේජ් එකට ලය්ක් එකක් දාන්න අමතක කරන්න එපා. අනිත් යාලුවන්ටත් දැන ගන්න ෂේයා පරකුත් දන්න. ඉදිරියට ඔයාලට හොද පොස්ට් දන්නම් යාලුවනේ..

මුලින්ම USB drive එක NTFS වලින් format කරන්න ඕනේ. Windows Vista,Windows 7 වල නම් කෙලින්ම NTFS format කරන්න පුලුවන්.ඒත් windows XP වල කෙලින්ම NTFS වලින් format කරන්න බෑ.ඒ සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.
1.මුලින්ම MY COMPUER right click කර “Device Manager” යන්න.

a

2.ඊට පසුව USB drive එක තෝරා ,properties ගොස් Policies එකේ තියෙන “Optimize for performance” option එක තෝරගන්න.

3.දැන් NTFS වලින් USB Driver එක format කරන්න.

ඊලඟට මේ සිය්ට් 1 ට ගිහින් බලන්න. pdf වලින් කියලා දීලා අතී.
මෙතනින් යන්න

පලමුව එන PAGE එකේ SKIP ADD CLICK කරන්න.
යාලුවනේ මම මේ වගේ පොස්ට් දන්නේ හැමොම වෙනුවෙන්. එත් ගොඩාක් අය කියවලා යනවා විතරය්, ඔයාලට පුලුවන් LIKE 1K දලා මේ PAGE එක PROMOT කරන්න.
ඔයාලගෙන් ලැබෙන ප්‍රෙතිචාර මත තමය් ඉදිරියට ලිපි ලියන එක තිරනය වෙන්නෙ.
මෙම ලිපිය සම්බන්දව ගැටලු හො, වෙනත් යමක් ඇත්තම් COMMENT කරන්න.

www.facebook.com/pariganakawaddo
මේ පේජ් එකට ලය්ක් එකක් දාන්න අමතක කරන්න එපා. අනිත් යාලුවන්ටත් දැන ගන්න ෂේයා පරකුත් දන්න. ඉදිරියට ඔයාලට හොද පොස්ට් දන්නම් යාලුවනේ..

යාලුවනේ ගොඩාක් කලෙකට පස්සෙ පොස්ට් 1ක් දාන්න හිතුනා. මෙකත් ඔයාලට වැදගත් වෙය් කියල හිතෙනවා. ඉතින් අපි වැඩෙට බහිමු.....

1.photo එකක් chat code එකක් කරන අකාරය.

මෙක නම් ලස්සන වෑඩක් මුලින්ම පහල link එකට ගිහින් photo එක අප්ලොඩ් කරලා, එකට අදාල කෙතය ලබාගෙන යාලුවන් අතරේ මැසෙජ් කරගන්න.
http://smileychatcodes.com/codes-generator-facebook-chat/

2.අලන්කාර අකුරු වලින් කරන අකාරය...
මෙක හැමවෙලාවෙම කරන්න බෑ, එත් birth day එකක වගෙදි කරන්න. මෙක කරන්නෙ site එකකින් පහල ලින්කුවෙන් යන්න.
http://smileychatcodes.com/text-generator-facebook-chat/

3. අකුරු උඩ යට මාරු කරමු...
පහල ලින්ක් එකෙන් යන්න.
http://www.upsidedowntext.com/

4. අකුරු වලට වැඩකෑලි දාමු...
මෙක ගොඩාක් අය නොදන්න දෙයක් පහල ලින්කුවෙන් ගිහින් කරලම බලන්න.
http://smileychatcodes.com/ascii-text-generator/

5. අකුරු වලට දෙපැත්තෙන් වැඩ දාමු...
මෙක නම් ඔයාල නොදන්න තරම්...... කරල බලන්නකො,
http://smileychatcodes.com/zalgo-text-generator/

මෙ වගෙ තව ටිකක් පස්සෙ දෙන්නම් යලුවනෙ.........

යාලුවනේ මම මේ වගේ පොස්ට් දන්නේ හැමොම වෙනුවෙන්. එත් ගොඩාක් අය කියවලා යනවා විතරය්, ඔයාලට පුලුවන් LIKE 1K දලා මේ PAGE එක PROMOT කරන්න.
ඔයාලගෙන් ලැබෙන ප්‍රෙතිචාර මත තමය් ඉදිරියට ලිපි ලියන එක තිරනය වෙන්නෙ.
මෙම ලිපිය සම්බන්දව ගැටලු හො, වෙනත් යමක් ඇත්තම් COMMENT කරන්න.

www.facebook.com/pariganakawaddo
මේ පේජ් එකට ලය්ක් එකක් දාන්න අමතක කරන්න එපා. අනිත් යාලුවන්ටත් දැන ගන්න ෂේයා පරකුත් දන්න. ඉදිරියට ඔයාලට හොද පොස්ට් දන්නම් යාලුවනේ..

ඔන්න මම අද ගෙනාවේ පොඩි ට්‍රික් එකක් . මොකක්ද කියලා මාතෘකාවෙන්ම දකින්න ඇතිනේ . හ්ම්ම්ම් .. ගොඩක් අයට ප්‍රශ්නයක් තමයි කොම්පුටෙර් එක ඔන් වෙන්ට යන වෙලාව වැඩි වීම .ඔන්න ඒකට විසදුමක් තමයි මම අද ගෙනාවේ .එහෙනම් අපි බලමු වැඩේ කොහොමද කරන්නේ කියල . 

  1.  එහෙනම්අපි වැඩේට බහිමු .ඉස්සරෝම ඔයා කොම්පුටෙර් එකේ Start > All Programs > Accessories > Run යන්න .ඊට පස්සේ පහත ආකාරයේ වින්ඩෝවක් ඕපන් වෙයි . (1 රුපය බලන්න.)
    ඒකෙ මේ විදියට ටයිප් කරන්න .
     msconfig කියලා ටයිප් කරලා Ok ක්ලික් කරන්න . 

    2.ඊට පස්සෙ පහත ආකාරයේ වින්ඩෝවක් ඕපන් වෙයි . (2 රුපය බලන්න.)
    ඒකෙ Boot කියන tab එක ක්ලික් කරන්න .ඊට පස්සෙ පහත ආකාරයේ වින්ඩෝවක් ඕපන් වෙයි . ඒකෙ Time Out එකෙ 30 වෙනුවට 3 දෙන්න .ඊට පස්සේ Apply කරන්න .
     3.
    දැන්නම් වැඩේ ගොඩාක් දුරට ඉවරයි .ඒත් තව දේවල් කිහිපයක් නිසා computer එක On වීමට යන කාලය වැඩි වෙනවා .මේකට තවත් වැඩක් කරන්ට තියෙනවා .ඒකට පහත පියවර අනුගමනය කරන්න .

    ඉස්සරොම අර කලින් වින්ඩෝවෙම Startup කියන tap එක ක්ලික් කරන්න .මේකෙ පොඩි ලිස්ට් එකක් තියෙනවා .ඒ තමයි ඔයගෙ කොම්පුටෙර් එක ඔන් වෙනකොට ඕපන් වෙන programme ටික . එකෙ ඔයට වැඩක් නෑ කියල හිතෙන programme වලට ටික් එකක් දාන්න .වැඩක් නෑ කිව්වෙ කොම්පුටෙර් එක ඔන් වෙනකොට ඕපන් වෙන්ට ඕනි නැති programme .
    (3 රුපය බලන්න.)

importent-

දැන් Apply කියන එක ක්ලික් කරන්න .ඔන්න දැන් වැඩේ හරි .ඔයාට වැඩේ කොහොමද කියලා බලන්ට ඕනි නම් Restart කරන්න .අකමැතිනම් ඕනිත් නැ .හැබැයි මේක මතක තියා ගන්ට .දන්නෙ නැති ඒව වල ටික් අයින් කරන්ට නම් එපා .

යාලුවනේ මම මේ වගේ පොස්ට් දන්නේ හැමොම වෙනුවෙන්. එත් ගොඩාක් අය කියවලා යනවා විතරය්, ඔයාලට පුලුවන් LIKE 1K දලා මේ PAGE එක PROMOT කරන්න.
ඔයාලගෙන් ලැබෙන ප්‍රෙතිචාර මත තමය් ඉදිරියට ලිපි ලියන එක තිරනය වෙන්නෙ.
මෙම ලිපිය සම්බන්දව ගැටලු හො, වෙනත් යමක් ඇත්තම් COMMENT කරන්න.

www.facebook.com/pariganakawaddo
මේ පේජ් එකට ලය්ක් එකක් දාන්න අමතක කරන්න එපා. අනිත් යාලුවන්ටත් දැන ගන්න ෂේයා පරකුත් දන්න. ඉදිරියට ඔයාලට හොද පොස්ට් දන්නම් යාලුවනේ..
Copyright © 2013 පරිගණක වැඩ්ඩෝ