කරදරකාරී දැන්වීම් බ්ලොක් කරමු.
හොදයි යාලුවනේ ඔයාල හැමෝම දන්නවනෙ සමහර වෙබ් සයිට් වලට ගිහාම තොර තෝංචියක් නැතිව පිටුව පුරාම එක එක ඇඩ්ස් පෙන්වනවනේ සමහර ඒව close කරන්න ගියාම වෙන වෙන පේජ් open වෙනවා . ඒක ගොඩක් කරදරයි වගේම නිකරුනේ Data නාස්ති වෙනව .සමහර වෙලාවට Malware බලපෑම් නිසත් අනවශ්‍ය විදිහට ඇඩ්ස් පෙන්වනවා .Facebook එකෙත් මේ විදිහට ඇඩ්ස් පෙන්වනවනේ . ඉතින් අද මම මේකට විසදුමක් දෙන්නම් .ගොඩක් අය දන්නව ඒත් මේ දන් නැති කස්ටියටයි . මේක Browser Addon එකක් adblock plus කියල . ගොඩක් අය බාවිතා කරන්නෙ Google Chrome & Mozilla Firefox නේ. එහෙනම්....
Google Chrome සදහා මෙතනින්
Mozilla Firefox සදහා මෙතනින්
පලමුව එන PAGE එකේ SKIP ADD CLICK කරන්න.
අදාල Add on එක install කරල Browser එක restart කරල බලන්න
එහෙනම් නැවත වටිනා පෝස්ටුවකින් හමුවෙමු.
යාලුවනේ මම මේ වගේ පොස්ට් දන්නේ හැමොම වෙනුවෙන්. එත් ගොඩාක් අය කියවලා යනවා විතරය්, ඔයාලට පුලුවන් LIKE 1K දලා මේ PAGE එක PROMOT කරන්න.
ඔයාලගෙන් ලැබෙන ප්‍රෙතිචාර මත තමය් ඉදිරියට ලිපි ලියන එක තිරනය වෙන්නෙ.
මෙම ලිපිය සම්බන්දව ගැටලු හො, වෙනත් යමක් ඇත්තම් COMMENT කරන්න.
www.facebook.com/
මේ පේජ් එකට ලය්ක් එකක් දාන්න අමතක කරන්න එපා. අනිත් යාලුවන්ටත් දැන ගන්න ෂේයා පරකුත් දන්න. ඉදිරියට ඔයාලට හොද පොස්ට් දන්නම් යාලුවනේ.


0 comments: