ඕනෙම සොෆ්ට්වෙයා එකක Serial Numbers හොයන්න..
ඔයාලා ඉන්ටර්නෙට් එකෙන් සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරනවා නේද ? ඒත් ඒ සොෆ්ට්වෙයා හැම එකක් ම නොමිලේ දෙන ඒවා නෙවෙයි. ඒ නිසා අපිට ඒ සොෆ්ට්වෙයා ඇක්ටිව් කරන්න serial key ඕනෙ වෙනවා. ඒවා ඉතින් ගන්න සල්ලි එපැයි.
අන්න ඒ වෙලාවට ඕනෙ වෙන නියම ඇප් එකක් අපි ඔයාලට ගෙනාවා.මේකෙන් ඔය ඕනෙම සොෆ්ට්වෙයා එකකට නොමිලේ serial Numbers , Key පට් පට් ගාලා හොයා ගන්න පුලුවන්.
අවශ්‍යය වන්නේ සීරියල් නම්බර් එක අදාල සොෆ්ට්වෙයා එකේ නම Enter කිරිම පමණි.
අනිත් විශේෂම දේ තමයි මේක 2014 වර්ශන් එක ඒ නිසා සොෆ්ට්වෙයා ලක්ශයක පමණ සීරියල් නම්බර්ස් තියෙනවා වැඩේ කියන්නේ මේක ඉන්ස්ට්‍රෝල් කරන්න ඕනෙත් නෑ . ඇප් එකක් නිසා ඩබල් click කරලා open කරන්න පුලුවන්.
මේ LINK එක click කරන්න.
මෙතනින් ගන්න. ( 1 MB only )
පලමුව එන PAGE එකේ SKIP ADD CLICK කරන්න.
යාලුවනේ මම මේ වගේ පොස්ට් දන්නේ හැමොම වෙනුවෙන්. එත් ගොඩාක් අය කියවලා යනවා විතරය්, ඔයාලට පුලුවන් LIKE 1K දලා මේ PAGE එක PROMOT කරන්න.
ඔයාලගෙන් ලැබෙන ප්‍රෙතිචාර මත තමය් ඉදිරියට ලිපි ලියන එක තිරනය වෙන්නෙ.
මෙම ලිපිය සම්බන්දව ගැටලු හො, වෙනත් යමක් ඇත්තම් COMMENT කරන්න.
www.facebook.com/
මේ පේජ් එකට ලය්ක් එකක් දාන්න අමතක කරන්න එපා. අනිත් යාලුවන්ටත් දැන ගන්න ෂේයා පරකුත් දන්න. ඉදිරියට ඔයාලට හොද පොස්ට් දන්නම් යාලුවනේ..


0 comments: