පරිගනකය On වීමට යන කාලය අඩු කරමු...
ඔන්න මම අද ගෙනාවේ පොඩි ට්‍රික් එකක් . මොකක්ද කියලා මාතෘකාවෙන්ම දකින්න ඇතිනේ . හ්ම්ම්ම් .. ගොඩක් අයට ප්‍රශ්නයක් තමයි කොම්පුටෙර් එක ඔන් වෙන්ට යන වෙලාව වැඩි වීම .ඔන්න ඒකට විසදුමක් තමයි මම අද ගෙනාවේ .එහෙනම් අපි බලමු වැඩේ කොහොමද කරන්නේ කියල .
- එහෙනම්අපි
වැඩේට බහිමු .ඉස්සරෝම ඔයා කොම්පුටෙර් එකේ Start > All Programs >
Accessories > Run යන්න .ඊට පස්සේ පහත ආකාරයේ වින්ඩෝවක් ඕපන් වෙයි . (1
රුපය බලන්න.)
ඒකෙ මේ විදියට ටයිප් කරන්න . msconfig කියලා ටයිප් කරලා Ok ක්ලික් කරන්න .
2.ඊට පස්සෙ පහත ආකාරයේ වින්ඩෝවක් ඕපන් වෙයි . (2 රුපය බලන්න.)
ඒකෙ Boot කියන tab එක ක්ලික් කරන්න .ඊට පස්සෙ පහත ආකාරයේ වින්ඩෝවක් ඕපන් වෙයි . ඒකෙ Time Out එකෙ 30 වෙනුවට 3 දෙන්න .ඊට පස්සේ Apply කරන්න . 3.දැන්නම් වැඩේ ගොඩාක් දුරට ඉවරයි .ඒත් තව දේවල් කිහිපයක් නිසා computer එක On වීමට යන කාලය වැඩි වෙනවා .මේකට තවත් වැඩක් කරන්ට තියෙනවා .ඒකට පහත පියවර අනුගමනය කරන්න .
ඉස්සරොම අර කලින් වින්ඩෝවෙම Startup කියන tap එක ක්ලික් කරන්න .මේකෙ පොඩි ලිස්ට් එකක් තියෙනවා .ඒ තමයි ඔයගෙ කොම්පුටෙර් එක ඔන් වෙනකොට ඕපන් වෙන programme ටික . එකෙ ඔයට වැඩක් නෑ කියල හිතෙන programme වලට ටික් එකක් දාන්න .වැඩක් නෑ කිව්වෙ කොම්පුටෙර් එක ඔන් වෙනකොට ඕපන් වෙන්ට ඕනි නැති programme .
(3 රුපය බලන්න.)
importent-
දැන් Apply කියන එක ක්ලික් කරන්න .ඔන්න දැන් වැඩේ හරි .ඔයාට වැඩේ කොහොමද කියලා බලන්ට ඕනි නම් Restart කරන්න .අකමැතිනම් ඕනිත් නැ .හැබැයි මේක මතක තියා ගන්ට .දන්නෙ නැති ඒව වල ටික් අයින් කරන්ට නම් එපා .
යාලුවනේ මම මේ වගේ පොස්ට් දන්නේ හැමොම වෙනුවෙන්. එත් ගොඩාක් අය කියවලා යනවා විතරය්, ඔයාලට පුලුවන් LIKE 1K දලා මේ PAGE එක PROMOT කරන්න.
ඔයාලගෙන් ලැබෙන ප්‍රෙතිචාර මත තමය් ඉදිරියට ලිපි ලියන එක තිරනය වෙන්නෙ.
මෙම ලිපිය සම්බන්දව ගැටලු හො, වෙනත් යමක් ඇත්තම් COMMENT කරන්න.
www.facebook.com/pariganakawaddo
මේ පේජ් එකට ලය්ක් එකක් දාන්න අමතක කරන්න එපා. අනිත් යාලුවන්ටත් දැන ගන්න ෂේයා පරකුත් දන්න. ඉදිරියට ඔයාලට හොද පොස්ට් දන්නම් යාලුවනේ..




0 comments: