ඕනෑම විදියකට මැකිච්ච නැවත ගන්න බැරි දේවල් නැවත ගමු .....

මේකනම් ගොඩ දෙනෙකුට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා . සමගරු පරිගණකයෙන් ම ඉවත් කරන්න කියලා FILE SHIFT+DELETE ඔබලත් මකනවා . RECYCLE BIN එකෙනුත් අයින් කරනවා . VIRUS නිසාත් නැතිවෙනවා . මම කියන්නේ පරිගණකයේ HARD එකේ විතරක් නෙමේ MEMORY , PEN ඕන එකක . අද මම කියන්නේ කොහොමද ඒ මකිච්ච FILE කිසි ගේමක් නැතුව නැවත ලබාගන්නේ කියලා . ඉතින් මේකත් මම නිකන් ගන්න LINK එකක් දෙන්නම් . මෙතනින් යන්නකෝ

පලමුව එන PAGE එකේ SKIP ADD CLICK කරන්න.
 

 යාලුවනේ මම මේ වගේ පොස්ට් දන්නේ හැමොම වෙනුවෙන්. එත් ගොඩාක් අය කියවලා යනවා විතරය්, ඔයාලට පුලුවන් LIKE 1K දලා මේ PAGE එක PROMOT කරන්න. ඔයාලගෙන් ලැබෙන ප්‍රෙතිචාර මත තමය් ඉදිරියට ලිපි ලියන එක තිරනය වෙන්නෙ. මෙම ලිපිය සම්බන්දව ගැටලු හො, වෙනත් යමක් ඇත්තම් COMMENT කරන්න. www.facebook.com/pariganakawaddo මේ පේජ් එකට ලය්ක් එකක් දාන්න අමතක කරන්න එපා. අනිත් යාලුවන්ටත් දැන ගන්න ෂේයා පරකුත් දන්න. ඉදිරියට ඔයාලට හොද පොස්ට් දන්නම් යාලුවනේ..

0 comments:

Copyright © 2013 පරිගණක වැඩ්ඩෝ